IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බොක්සිං සිසුවා සමුගනී

බොක්සිං ක‍්‍රීඩාව පුහුණු වෙද්දී ප‍්‍රතිවාදී යුද සෙබලකුගේ පහරින් තුවාල ලබා දින පහකට පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය බුද්ධි ඉන්දිර (18) සිසුවා දහස් ගණන් නෑ හිතමතුරන්ගේ සෝ කඳුළු මැද්දේ අද මළ හිරු බැස යද්දී හෝමාගම මාගම්මන පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය. ඉන්දිර පන්නිපිටිය ධර්මපාල විදුහලේ ශිෂ්‍යයෙකි.



අදහස් (0)

බොක්සිං සිසුවා සමුගනී

තාරක Sunday, 19 February 2012 12:22 PM

සොයුරාණෙනි, ඔබට අමා මහ නිවස් සුව..!

:       0       0

උපතිස්ස බණ්ඩාර Monday, 13 February 2012 12:42 AM

සොයුර ඔබට නිවන් සුව ලැබේවා..

:       0       0

ධම්මිකා හෙට්ටිආරච්චි- කුවේට් Monday, 13 February 2012 12:48 AM

ඉන්ද්‍ර ඔබට නිවන් සුව ලැබේවා..

:       0       0

illanka Monday, 13 February 2012 12:50 AM

ඉරණම

:       0       0

චාන්දනි Monday, 13 February 2012 02:46 AM

නැවත ඉපදෙන එක ආත්මයක වත් මෙවන් දෙයක් නොවේවා..

:       0       0

ප්‍රමිල Monday, 13 February 2012 03:45 AM

අප් ඉතින් අපරාධයක්. ඒ ළමයා මැරෙන්න ගියේ නෑනේ.

:       0       0

ලකී Monday, 13 February 2012 04:22 AM

මල්ලියො ඔයාට නිවන් සැප ලැබේවා. වෙනත් ආත්මයකදියත් මෙවන් අකල් මරණයක් නොවේවා.. අබුඩාබි අපගේ බලවත් ශෝකය..

:       0       0

රංග ශානි Monday, 13 February 2012 05:58 AM

අපරාදෙ තරුණ කොල්ලෙක්..

:       0       0

දර්ශන Monday, 13 February 2012 08:06 AM

බුද්ධි සොයුරාණෙනි, ඔබට අමා මහ නිවස් සුව..!

:       0       0

නිල් Monday, 13 February 2012 08:26 AM

හරි යමක් දන්නෙ නැති අය පුහුණුකරුවො වුණාම ඔහොම තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site