වව්නියාවේ තවසිකුලමේ පුරා විද්‍යා බිමක් බැකෝවකින් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් අඩි 39ක් දිගට හා අඩි 39ක් පළල වළක් හාරා නිධන් සොයා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
ඉපැරණි චෛත්‍යක නඩබුන් මෙහි ඇතැයි පොලිස් පුරා විද්‍යා ඒකකය කියයි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැකෝවෙන් පරණ වෙහෙරක් හාරලා
ගාමිණී Friday, 29 March 2013 01:58 PM
මෙහෙම අපරාධකාරයින්ව කපාපු වළේම නිධන් කරන්නයි තියෙන්නේ. (නි)
සමන් - ඕමානය Friday, 29 March 2013 10:26 PM
කලක සිට පවතින නිධන් හෑරීම පොලිසියේ හා ප්‍රාදේශීය දේශපාලකයින්ගේ අනුදැනුමෙන් වෙන බව වාර්තා ගණනාවක් දුටිමු. ඉන් විනාශ වන්නේ අපේ ජාතික හා සංස්කෘතික වස්තුන් බව පොලිසියත්, අදාළ බලධාරිනුත් රජයේ ඇමතිවරුනුත් වටහාගත යුතුයි. මේ සම්බන්ධ වැරදිකරුවන්ට දෙන දඬුවම් මදි බව වැටහේ. ජනාධිපති තුමනි, උපරිම දඬුවම් දීම සඳහා නීති සම්පාදනය කර, ඒවා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට කරුණාකර පියවර ගන්න. පොලිසියේ හෝ දේශපාලනයට සම්බන්ධ අය හවුල් නම්, ඔවුන්ටද උපරිම දඬුවම් දෙන්න. (නි)
චන්ද්‍රා Friday, 29 March 2013 02:34 PM
බැකෝව රාජසන්තක කර සංවර්ධන වැඩ වලට ගනිමු. (නි)
ෆාරු Saturday, 30 March 2013 08:16 AM
හැබැයි අපි කවදාවත් දැකලා නැහැ වැරදිකරුවන් දඩුවම් විදිනවා (නි)
සෑම් Friday, 29 March 2013 06:35 PM
බෞද්ධයනි, දැන්වත් අවදිවෙයල්ලා. මුන් මේ විනාස කරන්නේ අපගේ ජාතිය සහ ආගමයි.(නදී)
ෂෂී Saturday, 30 March 2013 01:35 PM
ගාමිනීගේ කථාව නියමයි... ශරියා නීතිය ක්‍රියාත්මක කරමු... ඒ වලටම දාලා ගල් ගහලා දාමු... (ස)