දස ලක්ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තාන වෛද්‍යවරු සැරැුසෙති. පියා සහ මව නෑනා මස්සිනා බව කියති. දරුවා බිහිවූයේ සීසර් සැත්කමකිනි. නිවුන් දරුවන් වශයෙන් කලලය හටගෙන අනෙක් දරුවා නැතිවී ගිය පසු පා හයේ දරුවා උපදින්නට ඇතැයි වෛද්‍යවරු කියති.
දරුවාගේ පියා ඉම්රාන් ෂයික් මාසයකට ඩොලර් 66ක් (රුපියල් 8200* පමණ උපයයි. කරච්චි නුවරදී සැත්කමට වැයවන මුදල් සොයා ගත නොහැකි බව පැවැසීමත් සමග සීසද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිලධාරයනට දැන්වූයේ ඔහුට උදව් කරන ලෙසයි.
එතෙර වෛද්‍ය උපදෙස් ද ලබා සාර්ථක ලෙස සැත්කම කළ හැකි බව පාකිස්ථා වෛද්‍යවරු කියති
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පා හයේ දරුවෙක් පකිස්තානේ