IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පී.සී දෙන්නා ගහගෙන රෝහලේ

රුපියල් දහසක ප්‍රශ්නයක් මත රන්ඩුවකට පැටළුනු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු කරුවල ගස් වැවදී ගුටි බැට හුවමාරුවකින් පසුව තුවාල ලබා කොළඹ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.

 



අදහස් (0)

පී.සී දෙන්නා ගහගෙන රෝහලේ

ද සිල්වා Monday, 12 August 2013 03:13 AM

කරුවලේ ජරමරේ වගේ තියෙන්න ඇති නේද ? 1000 පගාව බෙදාගන්න බැරුවද?(නදී)

:       0       0

වික්‍රම Sunday, 11 August 2013 11:16 AM

පගාව දීපු මනුස්සයා ගහගන්න එපා කියලා තව දාහක් දුන්නාලු නේද?

:       0       0

අමිල කටුනායක Sunday, 11 August 2013 11:34 AM

නියමයි

:       0       0

සමන් කෙනෙක් Sunday, 11 August 2013 11:46 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සමන් කෙනෙක් Sunday, 11 August 2013 11:47 AM

කාගෙන්ද දන්නේ නැහැ නේද සල්ලි හම්බුනේ ,හොයල බැලුවොත් හොද නැද්ද ලොකු මහත්තුරුනේ (දී)

:       0       0

ට්‍රියෝනි Sunday, 11 August 2013 11:58 AM

මම එතන හිටියා නම් දෙන්නගෙන්ම කට උත්තර ගන්නවා.(නදී)

:       0       0

අජිත් Monday, 12 August 2013 09:07 AM

රුපියල් දාහක් කියන්නේ ගහ මරා ගන්න තරම් වටිනා මුදලක්ද?(නි)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 01:01 PM

ඒක හොඳයි වෙන කව්රුවත් ගහන්න ඉස්සෙල්ලා ඒ ගොල්ලම ගහ ගත්ත එක.(නදී)

:       0       0

උපාලි Sunday, 11 August 2013 01:20 PM

මොනවා වුනත් අහක ඉන්න අපිට ගහන්නේ නැතුව තම තමන්ම එහෙම කරගන්න එක ගැන අපි සතුටුයි. (නදී)

:       0       0

සරත් අතාවුද Sunday, 11 August 2013 03:22 PM

නීතිය සහ සාමය ආරක්ෂා කරන නිලදාරියෝ නේද මේ.(නදී)

:       0       0

ලියනගේ Sunday, 11 August 2013 09:52 AM

අත යටින් ගත්ත දාහ බෙදා ගන්න බැරුව වෙන්නැති.(නදී)

:       0       0

ගමගේ Sunday, 11 August 2013 10:23 AM

පොරොන්දු වුනානම් මටත් 500ක් දෙන්න. භාගේ කියන්නේ 400ක් නොවෙයිනේ . එකනේ මට කේන්ති ගියේ. අර මනුස්සය දුන්නේ රාළහාමිලා දෙන්න බෙදා ගන්න කියලානේ.

:       0       0

දාසානායක Sunday, 11 August 2013 04:12 PM

මාටියා ගහපු සල්ලි බෙදා ගන්න ගහ ගත්තා. එහෙම නේද?(නදී)

:       0       0

අනුර-පනාගොඩ Sunday, 11 August 2013 04:15 PM

කන ජරාවල් වල හැටියට ඕකත් ගහගන්න දෙයක්ද අනේ.(නදී)

:       0       0

එල් ගුණරත්න Monday, 12 August 2013 12:37 AM

සල්ලි දෙයියන්ගේ මල්ලි කියල දෙන්නම මරා ගන්න හැදුවලු .(දී)

:       0       0

දර්ශන Sunday, 11 August 2013 10:40 AM

අයියෝ සල්ලි

:       0       0

විමලේ Monday, 12 August 2013 01:21 AM

මේ අයට දෙන්න ඕනේ පගාව හොර නෝට්ටුවලින්.(නදී)

:       0       0

පද්මිනී Sunday, 11 August 2013 04:36 PM

මිට පස්සේ දෙනකොට පන්සියේ කොළ 2 ක් හරි දාහේ කොළ 2 ක් හරි දෙන්න මතක තියාගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site