IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පී.සී දෙන්නාගේ වැඩ තහනම්

නවගමුව පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනෙකු පොලිසියට අයත් ත්‍රී රෝද රියක්  අනවසරයෙන් රැගෙන ගොස් රණාල ප්‍රදේශයේ පුජා භාන්ඩ හළක  සේවකයින් දෙදෙනෙකුට බැන වැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත.

ඔවුන්  බීමත්ව සිටි බවටද පැමිණිලි  ලැබී ඇත.

 

 



අදහස් (0)

පී.සී දෙන්නාගේ වැඩ තහනම්

මිලානො ජයන්ත Wednesday, 14 May 2014 12:57 AM

කොහොම උනත් තම සගයන්ව ආරක්ෂා නොකර නීතිය ක්‍රියාත්මකවිම ගැන සතුටුවියයුතුයි.(ස)

:       0       0

රණතුංග Wednesday, 14 May 2014 02:38 AM

මේ ගොල්ලෝ රෑට බීලා ඉන්න වෙලාව තමයි, අතේ පයේ හිරි ඇරගන්න වෙලාව.බැරැක්ක වල ඉන්න අය විශේෂයෙන්ම. (නදී)

:       0       0

ගිහාන් Wednesday, 14 May 2014 08:38 AM

බීලා රිය පදවන රියැදුරන්ට දෙන දඬුවම් නම් කර, වෙන් කර ඇත. රටේ සාමය ස්ථාපිත කරන්නට යොදා සිටින පොලිසියේ කවුරුන් හෝ නිලධාරියෙක් බීලා සාමය නැති කරන්නට ගියොත් දෙන දඬුවම් නියම කර නැතුවා වගෙයි පෙනෙන්නේ. එසේ තිබුණා නම් මෙවන් විෂමාචාරයක් සිදුවන්නේ නැහැ. තවමත් කල් පසුවී නැති නිසා දැන්වත් මෙවන් අයට දෙන දඬුවම ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ජිනා Wednesday, 14 May 2014 10:50 AM

පොලිසියට ගැහුවා.. සමහරුන්ව මැරුවා.. එතකොට කියන්නේ පොලිසියට අපහාසයක් උනා කියලයි. එතකොට මෙහෙම දේවල් පොලිසියෙන් කරපුවාම ඒක මනුෂ්‍යත්වට කරපු අපහාසයක් කියල මාද්‍ය මගින් ජනතාවට ප්‍රකාශ කිරීම නේද හොඳ? අනිත් අතට මෙය පොලිසියට අපහාසයක් පොලිසිය විසින්ම කිරීමක් නොවන්නේද? (නදී)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 02:21 PM

"පොලිසියේ කවුරුන් හෝ නිලධාරියෙක් බීලා සාමය නැති කරන්නට ගියොත් දෙන දඬුවම් නියම කර නැතුවා වගෙයි" ඊයේ පෙරෙයිදා හොඳට දඬුවම දීලා තිබුනේ. තාමත් පොලීසියෙන් හොයන්නේ...(නි)

:       0       0

පිටිගල Wednesday, 14 May 2014 02:29 PM

ඔහොම යමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site