රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතීය ක්‍රියායාත්මක නොකීරීම සදහා රියදුරකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන කොස්තාපල්වරයෙක් අනුරාධපුරයේදී අල්ලස් කොමිසමෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී සී දෙදහක් අරන්
උපාලි Wednesday, 01 May 2013 12:12 PM
අයියෝ සුළු දෙයක්නේ. මහජනයට පාඩුවක් කරලා නැහැනේ. ඔන්න ගණන කෝටි 390 ක් වත් නම් මහජනයාට පාඩුවක්. එහෙම නම් කමක් නැහැ. ඒකේ හැටියට මේකට පැයක්වත් ඇතුලෙ ඉන්න වෙන එකක් නැහැ මගේ හිතේ. (නද)
දයා අලහකෝන් Wednesday, 01 May 2013 12:53 PM
අල්ලස් නිලධාරීන්ගේ ගමන් වියදමටත් පාඩුයි.(නදී)
බන්දුල-කටාර් Wednesday, 01 May 2013 01:09 PM
බොහොමයක් රියදුරන් වරදකට අසු උනාම අල්ලස් දෙන්න පෙලබෙන්නේ දඩය ගෙවාගන්න බැරි කමටම නෙමෙයි, දඩය ගෙව්වට පස්සේ ලයිසන් එක අරගන්න පොලිසියේ රස්තියාදු වෙන්න වෙලාවක් නොමැති නිසා. අනික ලංකාවේ සති 2 ක් ඇතුලත දඩය නොගෙව්වොත් නඩු දානවා. දඩය ගෙවනතුරු ලයිසන් එක ඇපයට තබා ගන්නවා වෙනුවට වෙනත් විකල්පයක් අනුගමනය කරන්න පුලුවන්නම් මෙහෙම වෙන එකක් නැහැ. හැබැයි අරාබි රටවල නම් දඩ ගෙවන විදිය රියදුරන්ට පහසු වෙන ආකාරයටමයි හදල තියෙන්නේ. මේ ගැන සලකල බලන්න.(නදී)
දුමින්ද Wednesday, 01 May 2013 01:50 PM
සල්ලි ගන්න ඇත්තේ ලයිට් බිල ගෙවන්න වෙන්න ඇති (නි)
විරාජ් Wednesday, 01 May 2013 03:30 PM
අප්පේ ඔව්. අපේ ලයිසන් එකට දඩ ගහන විදිය නම් අන්තිමයි. ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙච්චර නොදියුණු වැඩ නම්. හැබැයි ලයිසන් කාඩ් එක නම් සුපිරි විදියට තියෙනවා. (නි)