(සුමිත් පොතුපිටිය)
ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයන් සිදුකිරීම සදහා වැඩි මුදලක් අයකළ පෞද්ගලික රෝහලක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද නියෝග කළේය .
බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික රෝහලක නියෝජිතයකු හට මෙසේ දඩ මුදල් නියම කෙරිණි.
අදාල පෞද්ගලික රෝහල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයක් සිදු කිරීම සඳහා රෝගියකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අයකර ඇති බවත්, ඒ සඳහා උපරිම දඩ මුදල් නියම කරන ලෙස පාරිභෝගික සේවා නිලධාරීන් ඉල්ලා සිටීමෙන් පසු අධිකරණය එකී දඩ මුදල් නියම කරන ලදී .
විත්තිය වෙනුවෙන් නීතිඥ බුද්ධි ඉලේපෙරුම මහත්මිය පෙනීසිටින ලදී .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පී.සී.ආර් එකකට වැඩිපුර අය කළැයි ලක්ෂ 5ක් දඩ
saman Friday, 11 March 2022 09:04 AM
මාතර සමූපකාර රෝහලෙත් 3000... 2000 බිල දීලා තව 1000ක් වෙනම ගන්නවා.