IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික මූල්‍ය ආයතනයක රන්බඩු සොරාගත් විධායක නිලධාරියා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මාලඹේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රන් භාණ්ඩ සොරාගෙන රුපියල් කෝටි හතකට ආසන්න වටිනා මුදලක් වංචා කළ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම ආයතනයට  පාරිභෝගිකයන් විසින් උගස් තබා ඇති රන් භාණ්ඩ සැකකරු විසින්ම ඉතා සූක්ෂම ලෙස සේප්පුවලින් සොරාගෙන වෙනත් ආයතන වලට උගස් තබා ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය විමර්ශන අංශ (1) මගින්  සිදුකළ විමර්ශනවලදී ඒ අයුරින් සැකකරු  රුපියල් 66,504,722.57 ක්   වටිනා රන් භාණ්ඩ සාවද්‍ය   ලෙස පරිහරණය  කර ඇතැයි අනාවරණය වී ඇත


 

 

 



අදහස් (0)

පෞද්ගලික මූල්‍ය ආයතනයක රන්බඩු සොරාගත් විධායක නිලධාරියා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1850 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 586 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 676 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site