(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් දිනකට 4,000 ක් පමණක් නිකුත් කරන බවත් ලිට්‍රෝ සමාගම සතුව තොග නොමැති බවත් එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මීට සති දෙකකට තුනකට පෙර දිනකට සිලින්ඩර 60,000 කට අධික සංඛ්‍යාවක් නිකුත් කළ බවත් බස්නාහිර පළාතට පමණක් ගෘහස්ථ ගෑස් නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd