(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද කොළඹට ආධාරකරුවන් රැගෙන ආ බස් රථ කීපයකට කොළඹ ස්ථාන කීපයකදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.
මහරගම ආපසු යමින් සිටි පිරිසකට පහරදී ඇති අතර කොළඹ ටවුම් හෝල් ආසන්නයේ නවතා තිබූ බස් රථ දෙකකට පහරදී ඇත.
ඇතැම් ප්‍රදේශවල පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට ප්‍රහාරයක් එල්ල වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කළා නම් අපායේ පලයල්ලා..!
අපායේ පලයල්ලා..!
පව්, මේ අයට නෙමෙයි ගහන්න ඕනේ.. මහ එවුන්ට...!