බණ්ඩාරවෙල පූනාගල මහ විදුහලේ සිසුන්ට හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලබාදුන් බෙහෙත් පෙති වර්ගයක් ගැනීමෙන් පසු රෝගීවූ සිසුන් 14 දෙනකු පමණ රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
තවත් අසනීප වූ සිසුන් සිටින බවත් ඔවුන් රෝහල් කරා රැගෙන යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නැතැයි ද කියති.
එම සිසුන්ගේ වමනය, ක්ලාන්තය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන බවත් දැනට අනෙකුත් පාසල්වලට ද සිකුරාදා (4) ලබාදීමට නියමිත බෙහෙත් පෙති නතර කිරීමට කටයුතු කරන බවත් එහි වෛද්‍යවරයා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පූනාගල සිසුහු බෙහෙත් බී අසනීප වෙති
රොකී Friday, 04 March 2016 01:20 AM
මේ පෙති ලබාදුන්නේ කුමක් හෝ ආබාධයකටද? (නි)
බන්ධූ Friday, 04 March 2016 04:06 AM
ළමුන් සඳහා බෙහෙත් ලබාදීමේදී වෛද්‍යවරයකු පරීක්ෂා කරන්නේ නැද්ද? බෙහෙත් ලබාදෙන දිනට පෙර දෙමව්පියන් ද දැනුවත් කරනවා නම් හොඳයි.(ම)