(සුජිත් හේවාජූලිගේ)
අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
චෝදනා එල්ලවී ඇති මෙම ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගෙන් වැඩි දෙනකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් පවසයි.
ඒ පිරිසට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනාඥයෝ ද ඇතුළත් වෙති.
මේ අතර අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යැයි අල්ලස් කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි අය නම් කීප දෙනෙකුට දඬුවම් ලැබේබි... ම හ උන් කොයිපැත්තේ හිටියත් හොරකම්ට බාධාවක් නෑ වගේ පෙන්නේ
අවසාන ප්‍රතිඵලය නිදොස් කොට නිදහස් කරමි
මේකත් අවුරුදුවලට දෙන ලනුවක් ද? එක් කෙනෙකුට පුළුවන් අල්ලස් කොමිසම ක්‍රියාවිරහිත කරන්න. එයාටත් හිතවත් කට්ටිය වැඩි නම් ඕවා බැහැ....
අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම කර ගැලවීමේ නව කලාව " තාක්ෂණික දෝෂයකි නඩුව දිගටම කරගෙන යා නොහැක.... මේ කතාවේ හැමෝම ජනතා බදු මුදල් වලින් දීමනා ලබන අයවලුන්
මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියා දෙනවා...
මේක අල්ලස් කොමිසම නේ කියන්නේ. ඔවුන්ගේ අධ්‍යක්ෂකලාම අත්සන් නොකළ නඩු ගොනු කරලා, පසුව නිදොස්කොට නිදහස් කරාවී. මේවා තමයි දැන් වෙන්නෙත්. මේ වගේ ආයතන මහජන මුදලින් නඩත්තු කරන්න එකත් පව් කාර වැඩක්.
තීන්දුව දැන්ම කියන්නම්.. පොහොට්ටු උන් එළියේ අනිත් උන්ට දඬුවම්... අපි නොදන්න අභාග්‍යයේ දැක්ම
තීන්දුව කලින් කිව හැකිව තිබියදී මොකට වියදම් කරනවද කොමිෂන් සභා වලට
දේශප්‍රේමී මන්ත්‍රීවරු නම් වහාම නිදොස්කොට නිදහස් කරනු..!!!
හැමටම එක නීතියක් කියන්නේ ඕක තමයි. ලොකු පොඩි කියලා නැහැ. අපේ ආණ්ඩුව ඔක්කොටෝම දඬුවම් දෙනවා.