(වසන්ත චන්ද්‍රපාල)
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු මෙන්ම පිල්ලෙයානගේ පක්ෂයේ සාමාජකියකු වූ කල්මුණේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එල්.ටි.ටී.ඊ. සංවිධානයේ ඉවත්විමෙන් අනතුරුව සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් ගේ පක්ෂය වන ටි.එම්.වී.පී. පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථ රියදුරකු ලෙස කටයුතු කර තිබේ.
තිරික්කෝවිල් තම්බිලුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවකුවන ඔහු අපරාධ පර්ක්ෂණ දෙපාර්මේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ රදවා ගෙන සිටි.
නැගෙනහිට පළාතේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අත්අඩංගුවට ගත් බව තහවුරු නොවූ පුවත් කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිල්ලෙයාන්ගේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට