(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ කලහාකාරී සිද්ධියෙන් පසු මුලසුනට පැමිණි කතානායක වරයා මේ බව නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ ගනුදෙනුව පාර්ලිමේන්තුවෙන් විසඳගන්න බැහැ. ඔහොම යං අයියයි මල්ලියි දෙන්නටම ප්‍රජාතන්ත්‍රවාදය එපාවෙලා වගේ... ගඩාෆි ක්‍රමය තමයි ඉල්ලන්නේ..!
මෙච්චර අර්බුදයක ඉන්නකොට සතියක් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ කියන්නේ මේ අයගේ වගකීම ගන්න තරම තමයි. ඉතින් තව මොන කතාද?
ඕක මිරිඟුවක් කරගෙන තියෙන බව පැහැදිලියි. පුන්නක්කු දෙන්න හැමෝටම..!