IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙක් වන කුරකුලසූරිය මහතා ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලට සම්බන්ධවීමට ප්‍රථම ආචාර්ය කුරුකුලසූරිය මහතා පාරිසරික මූල්‍ය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ විධායක සම්බන්ධීකාරක තනතුර දරා තිබූ අතර ඔහු රටවල් 140 ක් පුරාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ස්වභාවික,දේශගුණික සහ බලශක්ති මූල්‍ය එකතුවක් අධීක්ෂණය කර තිබිණි.එසේම ඔහු දේශගුණික මූල්‍ය සමඟ සම්බන්ධ පුද්ගලික අරමුදල්, සංවර්ධනය වෙමින් පවතින බැංකු සහ පුද්ගලික අංශය සමගද සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය.

ඔහු 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට සම්බන්ධ වී ඇති අතර ඊට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සමඟද ලෝක බැංකුව සමඟ කටයුතු කර තිබිණි.

 



අදහස් (0)

ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න
2024 මැයි මස 01 5 0

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


වෑන්රියක්-අත්ට්‍රැක්ටරයක් ගැටී අයෙක් මරුට:5ක් රෝහලට
2024 මැයි මස 01 69 0

යාපනය මහනුවර ඒ්-9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී වෑන් රියක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස්


බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි
2024 මැයි මස 01 290 0

සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය


මැයි දිනයට ලංගමයෙන් බස් 685ක්
2024 මැයි මස 01 233 1

පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය


‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘
2024 මැයි මස 01 1056 5

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.


තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’
2024 මැයි මස 01 227 0

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 420 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1836 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1648 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site