IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැෆරල් අල්ලස් කොමිසමට යයි

බස්නාහිර පළාත් සභාවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විගණගාධිපතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළේය.

බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම, නිවාස අමාත්‍යංශය ලැප්ටොප් පරිගණක බෙදා දීමට සැලසුම් කළත් බෙදා නුදුන්නැයි කියන සිද්ධිය ඇතුළු කරුණු තම පැමිණිලිවලට අඩංගු වූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 



අදහස් (0)

පැෆරල් අල්ලස් කොමිසමට යයි

සුමුදු Friday, 21 March 2014 03:49 PM

වැඩක් නැහැ අල්ලස් දුෂන කොම්ෂමත් පගා ගන්නවා කියලයි ආරංචි.(නදී)

:       0       0

කුසුම් Thursday, 20 March 2014 10:11 PM

හරි වැරැද්ද ඉක්මනට හොයල බලල දඩුවම් ලබා දෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site