හිර ගෙවල ළගිමින් රජය බලයට පත් කිරීමට වැඩ කළ තමාට රාජ්‍ය උත්සව තහනම් කැර ඇතැයි ද මේ තත්ත්වය තවදුරටත් ඉවැසීමට සූදානම් නැතැයි ද දකුණු පළාත් ඇමැති යු.ජී.ඒ. ආරියතිලක මහතා පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. ‘කිසිම දේකට මගේ නම තහනම්. රාජ්‍ය උත්වස තහනම්. චන්ද්‍රකා කාලේ මං මහින්දගේ මිනිහෙක් කළා. දැන් මං සොයන්නේ මං කාගේ මිනිහෙක් ද කියල‘ ඇමැති එසේ ද කීවේය. ‘මෙය හැමදාම ඉවසන්න මා සූදානම් නැහැ. මට ජිවත් වෙන්න ක්‍රමයක් තිබෙනවා. හැබැයි කවදාවත් පක්ෂය හැර යන්නේ නැහැ.‘
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළා බෙදිල්ල ඉවසන්න බෑ