IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පළාත් ඡන්දෙට සජබ යූඑන්පී එකමුතු ලැයිස්තුවක්



(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  අජිත්පී පෙරේරා මහතා පැවසීය

පළාත් සභා මැතිවරණය නුදුරේදී එන බවත් පළාත් සභා මැතිවරණය රටට ජනතාවට අවශ්‍ය බවත්  මන්ත්‍රීවරයා කීවේය.

පළාත් ඡන්දය පැවැත්වීමට මහජන නියෝජිතයන්ගේ සහය අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

 

 



අදහස් (10)

පළාත් ඡන්දෙට සජබ යූඑන්පී එකමුතු ලැයිස්තුවක්

අබා Sunday, 19 October 2025 03:41 PM

ඕකට පොහොට්ටුවත් එක්කාසු කරගෙන "බලු පූට්ටුව" කියලා පක්ෂයක් හදාගෙන ඒ ලකුණින්ම තරග කරන්න.

:       3       13

ගුනේSunday, 19 October 2025 04:47 PM

පන්කාදුයි අබා, හා හා හා

:       0       0

Neel Sunday, 19 October 2025 04:24 PM

මොන විදිහට ආවත් රටම මාලිමාවට ස්ථිරයි .මොකද හරි පාරේ යන ආන්ඩුව ජනතාව සමගයි...

:       0       2

ගමේ එකාලා Sunday, 19 October 2025 04:30 PM

යන එන මන් නැති එවුන් සෙට් වෙලා එන්නයි හදන්නේ? ඡන්ද ලකුණට කුණු බක්කිය හරි, පඩික්කම හරි තමා හොද...

:       0       3

ලොක්ක Sunday, 19 October 2025 04:46 PM

කොටේට ගොඩ වුනාට වැඩක් , හොරුන්ගේ බරටම කොටේ ගිලෙනවා

:       0       0

පප්ප Sunday, 19 October 2025 05:03 PM

ගම්මන් පිලත් එකතු කරගෙන ගොම පිල වගේ නමක් දාගත්තා නම්...

:       0       0

Muvanpelesse Pina Sunday, 19 October 2025 05:13 PM

විපක්ෂයේ වැඩි ඡන්ද බලයක් තියෙන පක්ෂ එකතුවෙලා මහ ඇමති හා ඇමති තනතුරු බෙදාගෙන සමගියෙන් කටයුතු කරනවා නම් (උදාහරණයක් හැටියට කොළඹට මහ ඇමති එජාප අනෙක් ඇමති තනතුරක් සමග අනෙක් අයට අනෙක් ඇමති තනතුරු 3) තවත් පලාතකට මහ ඇමති පොහොට්ටුවෙන් ඇමති තනතුරක් සමග තව පළාතකට සමගි ජන බලවේගයේ මහ ඇමති තව ඇමති තනතුරක් සමග ලෙසට බෙදාගනිල්ලා සාමූහික එකගත්වය ඇතිව කටයුතු කලොත් දිනුමක් ගන්න පුලුවන් නැත්නම් සදා සොත්තිම තමයි (නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් සැම යයි සුන්වී කියල කෝරළේ මහත්වරු ටික මතක තියාගන්නවානම් හොදයි )

:       0       0

Jagath Sunday, 19 October 2025 05:26 PM

මීට අවුරුදු කීපයකට කලින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරලා සජිත් සමග බදුල්ලේදී පළවන රැස්වීම් තියන්න හරින් ප්‍රනාන්දු සමග එක්ව වැඩකල අජිත් පී පෙරේරා අද පක්ෂ දෙක ආපසු එකමුතුවී ඡන්දය ඉල්ලන්න තීරණය කර ඇති බව දැනුම් දීම දයිවයේ සරදමකි. ඔහොම ගිහින් දවසක ජේවීපී සහ පෙරටුගාමීන් වුවත් එකතුවිය හැක.

:       0       3

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 19 October 2025 05:38 PM

උඹලට වඩා මොළේ තියෙන ජනතාවක් රටේ ඉන්නේ. පළාත් සභා කියන්නේ රටේ ජනතාවගේ බදුමුදල් ගිලින තවත් එක් සුදු අලියෙක් විතරමයි. මොකෙන් ආවත් හොරු හැතිකරේ ගෙදර...

:       0       2

C.K.Lankaputhra Sunday, 19 October 2025 05:38 PM

ඔය පක්ෂ දෙකම දැන් සාටර් වෙලානේ තියෙන්නේ... ඒ හින්දා අලුත් නමක් දාමු. අලිටෙලි පූට්ටු පක්ෂය කියලා දාමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site