එළැඹෙන උත්සව සමයේදී කොල්ලකරුවන්ගෙන්, සොරුන්ගෙන්, වංචාකරුවන්ගෙන් හා තැරැව් කරුවන්ගෙන් පිළියන්දල නගරයට පැමිණෙන ජනතාවගේ මෙන්ම පොලිස් වසමේ පදිංචි ජනතාවගේ ආරක්ෂාව සඳහා කරුණු 14ක් අඩංගු අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහනක් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක විය.
මේ අතර පිළියන්දල රෙදි වෙළඳසලකින් රෙදි සොරකම් කිරීමට ආ කතුන් දෙදෙනකු එහි සීසීටීවී කැමරාවේ සටහන් වී ඇතැයි ද ඔවුන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නේයැයි ද පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල ආරක්ෂාවට පොලිසියෙන් හොඳ වැඩක්
ජයා Saturday, 26 March 2016 11:22 AM
ලෙස්ලිගේ අදහස හරි කියල හිතනවා (බ)
සරත් Sunday, 27 March 2016 07:37 AM
පිළියන්දල ආරක්ෂාව සම්බන්ධව මම සතුටු වෙනවා ඔබ තුමන්ලාගේ වැඩ පිළිවෙළට ස්තුතියි (බ)
ලෙස්ලි Friday, 25 March 2016 11:38 PM
මේ රෙදි හෙරකම් කරන්නේ නම් අසරණකමට වෙන්නත් පුලුවන්. මොකද තමන්ගේ දරුවන්ට අවුරුද්දට අලුත් ඇඳුමක් අරගෙන දෙන්න ඔවුන්ට වත්කමක් නැතිවෙන්න පුලුවන් (නි)
අබේරත්න Saturday, 26 March 2016 01:47 AM
සොරකම යනු ශිෂ්ට සමාජය විසින් පිළිකෙව් කරන ලද පහත් ක්‍රියාවකි. ඉන් මැන ගනු ලබන්නේ සොරකම් කරන ලද දේ ඇති මුල්‍යමය වටිනාකමට වඩා එම ක්‍රියාවෙහි ඇති පහත් බවයි .සෑම ආගමකින්ම සොරකම යනු පහත් ක්‍රියාවක් බව උපුටා දක්වයි. (බ)
සෞදි සරත් Saturday, 26 March 2016 06:26 AM
සාරනාත් සමරකෝන් මහත්තය ඔබ තුමාගේ සේවය අගේ කරමි. (ර)
සම්පත් Saturday, 26 March 2016 06:58 AM
මේ අහිංසක මිනිසුන් ගෙනාපු රෙදි වල සල්ලි මම දෙන්න සුදානම් කරුණාකරලා කඩේ නොම්බරයත් දෙන්න .අන්ත අහිංසක මිනිස්සු කියල බැලුවම තේරෙනවා හරිම පව් මොකද දන්නා අයනම් සීසීටීවී තියෙද්දී මෙහෙම කරන්නේ නැහැ (බ)