
(අංජුල මහික වීරරත්න)
පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය.
ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස්විය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයි
ගමේ එකාලා Wednesday, 22 May 2024 02:55 PM
මොලහතාණෝ මොනවා කියාවිද මන්දා...?
දේශප්‍රිය Wednesday, 22 May 2024 03:02 PM
මං මේ කල්පනා කරන්නේ රනිල් පිනට හරි ජනපතිද නැත්නම් මැකෝ ද කියලා...
Kazi Shajahan Wednesday, 22 May 2024 03:25 PM
පොහොට්ටු හෝදලාම දාන්න... මහමැතිවරණයක් තිබ්බොත් වාසිය පොහෙට්ටුවට, මොකද හැඳිගෑවිලා යන එක පොඩ්ඩක් අඩුවෙනවා.
ජගත් ලියනගේ Wednesday, 22 May 2024 04:16 PM
එතකොට පොදු අපේක්ෂකයා රනිල්ද?
fairoos Wednesday, 22 May 2024 05:43 PM
රට බේරගන්න කෙනෙක් ගෙනැල්ලා අනාගත වගේ නැතිව මේ සැරේවත් මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න.
Prabha Wednesday, 22 May 2024 06:45 PM
මේ මාස ටිකේ සූප්පුවේ සිට උපාධිය තෙක් නොමිලේ දෙනු ලැබේ.
නාමල් Wednesday, 22 May 2024 06:47 PM
දැන් නම් අපේ අන්රයියගෙත් පපුව ඩිග් ඩිග් ගානවා. පව් අහිංසකයා...
නිමල් Wednesday, 22 May 2024 06:49 PM
අපේ මාලිමාවේ කට්ටියගේ සිහින මාලිගා බොඳවෙන්න ළඟයි වගේ...!
Rohana Wednesday, 22 May 2024 10:08 PM
දැන් එයි රට බේරාගත් නායකයා කියල ඡන්දෙ ඉල්ගෙන. එහෙමත් නැත්නම් සිංහල බෞද්ධකම රැකගන්න ඡන්දය ඉල්ලයි. මේවට රැවටිල මේ පාරත් ඡන්දෙ දුන්නොත් ආයෙ ජීවිතේට මේ රට මේ අපායෙන් ගොඩයන්න නම් ලැබෙන එකක් නැහැ.
විජිත් Wednesday, 22 May 2024 10:12 PM
මොලහතේ කපුටා හිතුවේ ඌට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. අන්තිමට ඔප්පුවුණා කපුටාගේ මොළ 7 ම තියෙන්නේ අධෝමාර්ගයේ කියලා. මොලහතෝ, ජනාධිපතිවරණයට
දයාසේන Thursday, 23 May 2024 06:52 AM
මොළ හත තිබුනෙ අධෝමාර්ගයෙ කියලා හිතෙනවා ඒත් රාජපක්ෂ සහෝදර සමාගම එකතුවෙලා අපේ රට අනුභව කරද්දී ඇතිවූ අරගලය නිසා බියටම මළපහ වෙද්දී මළපහ සමගම මොළ හතත් වැසිකිළියට වැටුනා කියලා කවුදෝ කියනවා ඇහුනා ඒ නිසා දැන් ඒ වෙනුවෙන් කහින්නෙ උඩයංග කියලා මොනවාද මිලට ගනිද්දී ප්‍රකෝටි ගණනක් හොරකම් කලා කියන මොලහතාගෙ (නෑදෑ ) සහෝදර සමාගමේ දෙවැනි පෙළ සහෝදරයා තමයි
Nandalal DE SILVA - France Wednesday, 22 May 2024 10:21 PM
දැන් ඉතින් ජනපතිතුමා බොහොම දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටි...
Chandimal Thursday, 23 May 2024 06:58 AM
කොහොමද අප්පේ විශාම යන්න හිතාගත්තේ