IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පළමු දවසේම 'සුල්තාන්' කෝටි 36ක් උපයයි

තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 36.54ක මුදලක් උපයා ගැනීමට සමත් වූ බව සඳහන් වේ. මෙය සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් පළමු දිනයේදී උපයාගත් දෙවැනි වැඩිම මුදල් ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක්වේ. කෙසේ වෙතත්, පසුගිය වසරේ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ 'ප්‍රේම් රතන් දන් පායෝ' චිත්‍රපටය තිරගත වූ මුල් දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 40.35ක මුදලක් උපයා ගැනීමට සමත් විය.

එහෙත්, විචාරකයන් පවසන්නේ 'සුල්තාන්' චිත්‍රපටය තිරගත වූ ජුලි 06 වැනිදා පමණක් ඉන්දියාවේ පමණක්නොව මුළු ලෝකය පුරාම ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 46ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙන බවය. එය බොලිවුඩයේ එදාමෙදාතුර මංගල ප්‍රදර්ශනයේදීම චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම මුදල් ප්‍රමාණය මෙය බවය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබුණේ 2014 වසරේ තිරගත වූ ෂාරුක් ඛාන්ගේ 'හැෆි නිව් ඉයර්' චිත්‍රපටයයි. එය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 44ක මුදලක් උපයා ගැනීමට සමත් විය.

පහත දැක්වෙන්නේ සල්මාන් රඟපෑ චිත්‍රපට පළමු දිනයේදී උපයා මුදල් ප්‍රමාණයන්ය.

Films

Opening Day

Prem Ratan Dhan Payo

40.35 Cr

Sultan

36.54 Cr

Ek Tha Tiger

32.92 Cr

Bajrangi Bhaijaan

27.25 Cr

Kick

26.00 Cr

Dabangg 2

21.10 Cr

Bodyguard

21.00 Cr

Jai Ho

17.50 Cr



20160707Sulthan-1 20160707Sulthan-2 20160707Sulthan-3 20160707Sulthan-4



අදහස් (0)

පළමු දවසේම 'සුල්තාන්' කෝටි 36ක් උපයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site