(ළහිරු හර්ෂණ)
කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පළමු ආසාදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි
jayath Monday, 23 March 2020 11:16 AM
මේ පුණ්‍ය කර්මයට දායක වූ හැමෝටම ජාතියේ ආචාරය...
Mf Monday, 23 March 2020 12:02 PM
පවිත‍්‍රා කෝ?
de silva berlin Monday, 23 March 2020 01:04 PM
මට පෙනෙන්නේ අපේ රෝහල් කාර්ය මණ්ඩල වල දක්ෂතාවය, උනන්දුව, කැපවීම සහ අපේ රටේ තිබෙන උණුසුම් දේශගුණයත් නිසා මෙම රෝගියා දවස් 15 වැනි කෙටි කලකින් සම්පුර්ණ සුවය ලබලා ගෙදර ගියා. චීන කාන්තාවත් ඉක්මනට සුව වුණා. ඉදිරි සතියෙත් අනිවාර්යයෙන්ම කොරෝනා රෝගීන් 7-8 වත් මේ විදිහට සුවපත් වෙලා ගෙදරයන්න ලැබේවි කියලා අපි අධිෂ්ඨාන කරමු , කොරෝන රෝගියකු සුවපත් කරගන්න දියුණු තාක්ෂනය තිබෙන ජර්මනියේත් මාසෙකට වැඩි කාලයක් ගතවෙනවා. කැප වෙලා වැඩකරන රෝහල් කාර්යමණ්ඩල දිහා රටේ ජනතාව යුද ජයග්‍රහණයෙන් පසු හමුදා සාමාජිකයන් දිහා බලන ආකාරයට දැන් ටිකෙන් ටික බලන්න පටන් අරන් , මට පෙනෙන්නේ මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක්.., ඉදිරියටත් ඔය වර්ජන , ගර්ජන පසෙකලා රජයේ රෝහල් වලට එන ජනතාවට කාරුණිකව සලකලා ඔවුන් සුවපත් කරන්න හැකි සැම දෙයක්ම කරන්න. එතකොට රටේ ජනතාවගේ හදවත් තුල ඔබලා ජිවිත පරදුවට තබා රෝගීන්ගේ ජිවිත බේරා ගැනීමට සටන් කල විරුවන් ලෙස සටහන් කරගනීවි එවිට ඔවුන් ඔබලාට කල ගුණ සලකන්න පසුබට වෙන එකක් නැහැ , ඔබ සැමට විශාල පිනක් අත්වෙනවා .