
(පාලිත ආරියවංශ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් නවතා දැමීමමට බදුල්ල මැතිවරණ ආරවුල් නිරාවණය මධ්‍යස්ථානය හා බදුල්ල පොලිසිය අද කටයුතු කළේය.
මෙම පිරිස රතිංඥ දල්වමින් අත් පත්‍රිකා බෙදමින් අද 11 වනදා දහවල් පෙළපාලියක බදුල්ල නරගයේ ගමන් කරමින් සිටියදි බදුල්ල පහළ විදීයේදී පොලිසිය එම පිරිස නතර කළ අවස්ථාවේ හරින් ප්‍රනාන්දු මහතා සහ පොලිසිය අතර අනුසුම් තත්වයක්ද ඇතිවිය.

2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙළපාලි ගිය හරීන්ට පොලිසියෙන් පොල්ලක්
අරවින්ද මොනරවිල Monday, 11 November 2024 04:12 PM
මී හරකෙක්ට දුව දුන්නා කියලා මාමණ්ඩි වික්ෂෝප වෙනවා, බලාගෙන ගියාම ඒක ඇත්තනේ...!
ගමේ එකාලා Monday, 11 November 2024 04:54 PM
හොඳ වැඩේ, අරගල කරපු එකා අන්තිමට ගිහින් අලියගේ නැට්ටේ එල්ලිලා ඇමැතිකම් ගත්තා...!
බකල ජයා Monday, 11 November 2024 06:07 PM
නීති නවලා, කඩලා, බිඳලා, අඹරලා, පොඩිකරලා, දියකරලා අපිට කලින් රට ගොඩගත්තා වගේ ආයෙත් ගොඩගන්නම ඕනෑ...
Perera Monday, 11 November 2024 07:05 PM
දිව දෙකේ දෙපිට කාට්ටු වැඩ...
Pushpakumara Tuesday, 12 November 2024 05:49 AM
ඔය විරෝධය ලා දම්පාට බැනර් හා කටවුට් ගසාගෙන සිටින අයට අලවංගුද කියලා අහන්න හිතෙනවා. සමහර මාර්ග අසල දිගටම කාර්‍යාල අටවා තියෙනවා... ගෙයක් ගානේ කොඩි තියෙනවා. හරියට ගෙඩි හැදෙන්න මල් පිපෙමින් තියෙන කොටම වවුල්ලු එනවා වගේමයි...!