IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොළොන්නරු පොළව හෙල්ලේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.31ට පමණ සුළු භූ චලනයක් සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

දියබෙදුම, ගිරිතලේ, බකමූණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට එය දැනුණු බව ප්‍රදේශවාසීහු කියති.

අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් කිසිම හානියක් වාර්තා නොවූ බවයි.



අදහස් (0)

පොළොන්නරු පොළව හෙල්ලේ

සිරි Thursday, 12 March 2015 09:27 AM

මොකද වෙන්නේ මේ (දිල්)

:       0       0

වසන්ත Thursday, 12 March 2015 01:55 AM

මොකද දෙවියනේ මේ වෙන්නේ? (නි)

:       0       0

චානක. ලොස් ඇන්ජලිස් Thursday, 12 March 2015 02:04 AM

කියපු විදියට පොරොන්දු ඉටුනොකළොත් නම් මුළු රටම සෙළවෙයි. (නි)

:       0       0

සමන් Thursday, 12 March 2015 02:35 AM

දැනට පොළොන්නරුව. ළඟදීම අනිත් පළාතුත් සෙළවෙන්න පටන් ගනීවිද කියලයි මට බය (නි)

:       0       0

ගිත් Thursday, 12 March 2015 02:51 AM

දෙවියෝ කෝප වෙලාද ? (නදී)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 02:56 AM

වෙනවා බූමි කම්පා හොද -නරක -දෙකටම - වටහා ගත යුතුය සිදුවන දේ අනුව (නදී)

:       0       0

පේම් Thursday, 12 March 2015 03:14 AM

පොලව හෙල්ලිලා බේරුනොත් ඇති (නදී)

:       0       0

ගමගේ Thursday, 12 March 2015 03:40 AM

තවම හරියට හෙල්ලුනේ නැහැ (නදී)

:       0       0

වැකෝ Thursday, 12 March 2015 05:44 AM

ඉන්දියාවේ දේවාලේ දොරේ යතුර කැඩුණා, මිහිතලේ පොළව ගිලා බහිනවා,පොළොන්නරුවේ භූමිකම්පාවක්. මොකද මේ වෙන්නේ (දිල්)

:       0       0

වැකෝ Thursday, 12 March 2015 05:51 AM

ලංකාවේ පාළකයෝ ඉන්දියාවට සහ බටහිර ලෝකයට කොටුවී හමාරය.(දිල්)

:       0       0

කුරුවිට Thursday, 12 March 2015 07:16 AM

හෙල්ලිලා ඉතුරු වේද කියා සැක. (ර)

:       0       0

සම්පත් Thursday, 12 March 2015 07:23 AM

බයවෙන්න එපා කාටත් කරදරයක් වෙන්නේ නෑ.හැමදේම වෙන්නේ හොදට.(හේ)

:       0       0

ඇසළ Thursday, 12 March 2015 07:23 AM

පොඩි භූ කම්පනයක්නේ.(හේ)

:       0       0

කපිල Thursday, 12 March 2015 07:23 AM

සමහර විට අරයගේ මල්ලි ගල් බෝර දානව වෙන්නත් බැරි නැහැ (හේ)

:       0       0

කපිල Thursday, 12 March 2015 07:23 AM

දැන් වෙන දේවල් එක්ක බලනකොට ඔය සුළු සිද්ධියක්.(හේ)

:       0       0

වීරරත්න Thursday, 12 March 2015 07:23 AM

ලොකු හානියක් සිදුව නැත්තම් එච්චරයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site