IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පළාත් මන්ත්‍රීත් යළි රිමාන්ඩ්

ජනපතිවරණ සමයේ නිවසකට පැන පිරිසකට තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි සහ නියාගම සභාපති ප්‍රසාද් වීරක්කොඩි ඇප මත මුදා හරින්නැයි මෝසමකින් කළ ඉල්ලීම ඉවත දැමූ ඇල්පිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඔවුහු ලබන 26 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

chamly 600



අදහස් (0)

පළාත් මන්ත්‍රීත් යළි රිමාන්ඩ්

ඇල්බට් Tuesday, 24 February 2015 04:23 PM

දහම් , නීතිය ගැන තව ඉගෙනගන්න (නි)

:       0       0

දහම් Monday, 23 February 2015 07:28 AM

නාගරික මන්ත්‍රී කෙනෙක් මහා පාරේ දණගස්වා පහරදුන් මන්ත්‍රී කෙනෙකුට නම් ඇප ලැබුනා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site