(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසම අද (16) රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්‍ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා
LGPJ Friday, 17 March 2023 05:55 AM
එය මායාවක් පමණි. පෙන්වන්න .!!!!!
අරවින්ද මොනරවිල Friday, 17 March 2023 06:52 AM
රනිල්ලගේ රාජපක්ෂලගේ රූකඩයක් වන වර්තමාන මැතිවරණ කොමිසමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැවීමට අවංක උවමනාවක් හො වැඩපිලිවෙලක් නැහැ. ඒ වෙනුවට රට රවටන්න ව්‍යාජ දින ප්‍රකාශ කරමින් කල් මරනවා.
sunimal Friday, 17 March 2023 08:01 AM
ඔහොම නෙමෙයි ඕක කරන්න ඕන. ඌරගෙ මලු ඌරගෙ ඇඟේ තියල කපන්න ඕන. ජනාධිපති තුමනි, චන්දය පැවැත්වීමට උපදෙස් දෙන්න කියල මහා ගවුරවයකින් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරන්න බොහෝ පිරිසක් එකතු කරගෙන.