IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් පුටුවේ අතුරු තහනම ඉවතට

හරීන් ප්‍රනාන්දු සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් සභා මන්ත්‍රීධූරවලින් එකකට ආචාර්ය ප්‍රදීප් විජේවර්ධන හැර වෙනත් අයකු  නම් කිරීමෙන් මැතිවරණ කොමසාරිස් වළක්වාලමින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය අද ඉවත් කළේය.

පුරප්පාඩු වූ එම ධූරය සඳහා තමා පත්කරන ලෙස ඉල්ලා ප්‍රදීප් විජේවර්ධන ගොනු කළ පෙත්සම සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී ලැබූ මනාප අනුව ලැයිස්තුවේ ඊළඟට සිටින තැනැත්තා තමන් බැවින් පළාත් පාලන මැතිවරණ පනත අනුව එම පුරප්පාඩු සඳහා තමන් පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරයා බැඳී සිටින බව පෙත්සම්කරු කියා සිටී.

පරාජිත ලැයිස්තුවේ නම වැනි තැන තමාට හිමි නමුත් තමා නොසළකා හැර 10 හා 11 ස්ථාන ගත් අය පත්කිරීමේ උත්සාහයක් ඇතැයි ඔහු කියයි.

 



අදහස් (0)

පළාත් පුටුවේ අතුරු තහනම ඉවතට

සුබා Wednesday, 02 December 2015 06:27 AM

අනුපිළිවෙළට වැඩේ කළා නම් ඉවරනේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site