මහරගම පිළිකා රෝහලේ තුන් වැනි මහලේ අකුණු සන්නායකයෙන් අඩක් හෙවත් අඩි 330ක් පමණ කපා මහරගම පරණ යකඩ බඩු කඩයකට විකිණූ රෝහල් ජල නළ සේවකයෝ තිදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සංගීත සංදර්ශනයක් පැවැති දිනයක ඔවුන් මේ සොරකම කර ඇතැයි පොලිසිය කියයි.
විදෙස් රටකින් ලැබුණු මෙම අකුණු සන්නායකයේ කොටස් විකුණා ඇත්තේ රුපියල් 26000කට ය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළිකා රෝහලේ තුනකට පොලිස් ‘අකුණු සැර‘
ගුණේ Monday, 17 March 2014 11:19 PM
මේ තිදෙනාව වැස්ස කාලයේ අකුණු ගහන විට වෙලක් මැද්දේ යකඩ බට තුනක් අතට දීල හිටවල තියන්න ඕනේ.
පුබුදු දිනේෂ් විතානගේ Monday, 17 March 2014 06:29 PM
මම පිලිකා රෝහලට පරිත්‍යාග කර්‍රන්න යකඩ පුටු 50 අක් අරන් තියනවා. එව්වා ගබඩාවට බාර දෙන්න කියල ලොකු තෑන්වල ඉන්න අය කිව්වා.(නදී)
කුමාරි Monday, 17 March 2014 06:53 PM
අපිත් මැරෙනවා කියල නොදන්නා මිනිස්සු. (දී)
විධුෂක Monday, 17 March 2014 07:13 PM
මේ ගොල්ලන්ටත් අර තහනම් අවි ආයුධ සොයා යාමේ ක්‍රම වේදය අනුගමනය කරන්නයි තිබුනේ.(නදී)