පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (23) උදේ ආරම්භ වීමට නියමිතය.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340926ක් පෙනී සිටිති.
මධ්‍යස්ථාන 2907ක දී විභාගය පැවැත්වීමට නියමිතය.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30ට ද, දෙවැනි ප්‍රශ්න පත්‍රය උදේ 10.45ට ද ආරම්භ වේ.
සියලු විභාග අපේක්ෂකයන් උදේ 9.00 වට විට ශාලාවේ අසුන් ගෙන සිටිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ ශිෂ්‍යත්වය ඉරිදා
නිව්යෝර්ක් Sunday, 23 August 2015 04:12 AM
සියලු දෙනාටම සුබ පතනවා.(ම)
පුබුදු Sunday, 23 August 2015 04:21 AM
සියලුම දරුවන්ට ඉහලින්ම ජයගන්නට වාසනාව ලැබේවා. (ම)