ගොවීන්ට ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලකට සීමා කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දැනට වෙළඳ පොළේ කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියක් අලෙවි වනු ලබන්නේ රුපියල් 300, 3500 යන මිල ගණන්වලටය.
මේ අතර ‘මුදල් එපා පොහොර ලබාදෙන්න‘ යැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් අද කොළඹ මඩකලපු මාර්ගයේ කදුරුවෙල නගරයේදී මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර 2500ට දෙන්න ජනපතිගෙන් උපදෙස්
පාටලී Monday, 29 February 2016 08:47 AM
ඇයි 2000 ට රුපියල් 350 ට නේද කලින් ආණ්ඩුව දුන්නේ (කෞ)
මයුර Monday, 29 February 2016 09:36 AM
බොහොම හොඳයි,හොඳ පියවරක්,නමුත් වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීමටත් පියවරක් ගතයුතුයි, (ම)
මැටිපහන Monday, 29 February 2016 10:14 AM
ඇයි ගොවියන්ට කාබනික පොහොර ලබා දෙන්න බැරි? (ම)
අමා Monday, 29 February 2016 10:20 AM
බලමු ආණ්ඩුව සිරිසේන මහතා කියන දේ අහන හැටි . මේ වෙනකන් සිරිසේන කියවනවා , රනිල් ඕන දේ විතරක් කෙරෙනවා (බ)