IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොහොර හැංඟුවත් හැංගෙන්න බැරිවෙයි

නුවරඑළිය පොහොර අලෙවිසලක සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 50 යූරියා පොහොර මිටි 104 ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

පොහොර මිල ඉහළ යන බවට ලද තොරතුරක් මත මෙම පොහොර සඟවා තබාගෙන ඇතැයි කියති.

පොහොර නිකුත් නොකරන බවට අදාළ අලෙවි නියෝජිතයාට විරුද්ධව ලද පැමිණිල්ලක් මත වැටලීම සිදුකර ඇත. 

20160105_101909 20160105_101928 20160105_101938 20160105_101946 20160105_102008 20160105_102024



අදහස් (0)

පොහොර හැංඟුවත් හැංගෙන්න බැරිවෙයි

සෝමපාල Tuesday, 05 January 2016 08:27 AM

අයුතු ලාබ ලබාගැනීමට බඩු හංගන මොවුන්ගේ බලපත්‍රය වහාම අවලංගුකර දිය හැකි උපරිම දඬුවම දියයුතුයි (නි)

:       0       0

රුවන් Tuesday, 05 January 2016 09:14 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site