IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පොහොර සහනාධාර ඉල්ලා ගොවියෝ පාරට බසිති

පොළොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දිඹූලාගල මහදමන කළුකැලේ ගොවි සංවිධාන තුනක සාමාජිකයෝ පිරිසක් පොහොර සහනාධාර ඉල්ලා  අද (29) උද්ඝෝෂණයක් ඇරඹුහ.

DSC_0370[1] DSC_0379[1] DSC_0396[1]



අදහස් (0)

පොහොර සහනාධාර ඉල්ලා ගොවියෝ පාරට බසිති

සපුමල් Wednesday, 29 June 2016 10:21 AM

සල්ලි දෙන එකෙන් කියන්න බැහැ කාබනික පොහොර ගන්නවා කියලා, එහෙත් මම කියවපු අදාළ යෝජනාවේදී ගොවියාට දැනුම් දෙනවා කාබනික පොහොර, පිදුරු හා බැඳුණු ක්‍රම භාවිතාවට දිරිමත් කිරීම පිණිස කන්නය ලබන්නට පෙර සහනාධාරය දෙනවග, ගොවිජන සේවා අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කාර්මික තාක්ෂණික පහසුකම් සපයන වගත්. විය යුත්තේ එකයි, හැබැයි ඒක නිකම්ම වගේ පොහොර මිටිය දෙන තරම් සරල හා කෙටි නැහැ ගොවියට. (ර)

:       0       0

අතුල Wednesday, 29 June 2016 05:24 AM

දහම් ඔයා හිතන් ඉන්නේ දැන් මහින්ද මහත්තය ආයි බලයට එයි කියල නේද? (බ)

:       0       0

සේනක Wednesday, 29 June 2016 05:57 AM

දහම් , නිදහස් පක්ෂේ කට්ටිය මන්ත්‍රී පර්මිට් ගන්නේ නැත්තම් පොහොර විතරක් නෙමෙයි, බීජ පවා නොමිලේ ලබා දෙන්න පුළුවන්. ගොවි ප්‍රදේශවල නොමිලේ ගොවි උපකරණ සංචිතයක් පවත්වා ගෙන යන්නත් පුළුවන්. ගොවියන්ගේ වියදම අඩු කරනව කියන්නේ කන බොන දේවල මිල බැහැල මුළු රටම හොද පෝෂණයක් ලබන ජාතියක් වෙන එක. මේ කැප කිරීම ජනතාව වෙනුවෙන් කරන්න සුදානම්ද කියල පොදු විපක්ෂයේ කට්ටියගෙන් අහන්න කැමතියි? (බ)

:       0       0

සේනක Wednesday, 29 June 2016 05:55 AM

දහම් , නිදහස් පක්ෂේ කට්ටිය මන්ත්‍රී වාහන පර්මිට් ගන්නේ නැත්තම් පොහොර විතරක් නෙමෙයි, බීජ පවා නොමිලේ ලබා දෙන්න පුළුවන්. ගොවි ප්‍රදේශවල නොමිලේ ගොවි උපකරණ සංචිතයක් පවත්වා ගෙන යන්නත් පුළුවන්. ගොවියන්ගේ වියදම අඩු කරනව කියන්නේ කන බොන දේවල මිල බැහැල මුළු රටම හොද පෝෂණයක් ලබන ජාතියක් වෙන එක. මේ කැප කිරීම ජනතාව වෙනුවෙන් කරන්න සුදානම්ද කියල පොදු විපක්ෂයේ කට්ටියගෙන් අහන්න කැමතියි? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 29 June 2016 05:59 AM

මහින්ද මහත්තයා නැවත බලයට එන, නොඑන එක කෙසේ වෙතත්, ඒ කාලේ මෙතරම් අහේනියක් පේන්න තිබුනේ නැහැ.ගොවියට යන එන මන් නැති කළේ මේ රජයයි. (බ)

:       0       0

අරුණ Wednesday, 29 June 2016 06:13 AM

හොඳට දියුණු වෙමින් තිබුණු රට නැති බංගස්තාන කලා (ම)

:       0       0

ලංකා Wednesday, 29 June 2016 06:20 AM

අනේ අරුණ මගේ කට. (ර)

:       0       0

විපුල Wednesday, 29 June 2016 06:34 AM

කෙතේ ඉන්න ගොවියා පාරට අවාම ගොවිතැන නැති වෙනවනේ. (ර)

:       0       0

කළුආරච්චි Wednesday, 29 June 2016 06:44 AM

සේනක, එක්කෙනෙක් ප්‍රසිද්ධියේ කියලා තිබුනා මන්ත්‍රී පර්මිට් ඒක ඕනේමයි කියලා. (ර)

:       0       0

සපුමල් Wednesday, 29 June 2016 06:50 AM

දහම්ගේ අදහස හුඟාක් දේ පැහැදිලි කරනවා. මම දන්නා තරමින්, ගොවියාට ලාබෙට විස පොහොර දෙනු වෙනුවට ගොවියාට මුදල් දී කාබනික පොහොර භාවිතයට පෙළඹවීමේ අරමුණ තමයි රජයේ අපේක්ෂාව. (බ)

:       0       0

හිමාල් Wednesday, 29 June 2016 06:57 AM

ඔය පෝර සහනාධාරය කියන්නේ බහු ජාතික පොහොර සමාගම් වලට හොඳ ඉල්ලමක්. කාබනික පෝර වලින් ගොවියව ඈත් කරලා තමන්ගේ පෝර වලට දිගටම ඉල්ලුම තියා ගන්න කරන මා‍ෆියාවක්. (බ)

:       0       0

මොහාන් Wednesday, 29 June 2016 07:38 AM

අනේ අරුණ, රට හොදට දියුණු වෙමින් තිබුන නම් මොකටද අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියල ඉල්ලන් කෑවේ. 2016 වෙනකොට රට කරගෙන යන්න අමාරු වෙන බවත්, මිනිස්සු පාරට බහින බවත් දැනගෙන තමා එ්ක කළේ. 2015 ඡන්දෙන් දිනුවානම් අපිට බලාගන්න තිබුන මිනිස්සු දුක් විඳින විදිය. එහෙම වුනා නම් ඉවසා දරාගෙන ඉන්න වෙනවා උද්ඝෝෂණ මුකුත් නැතුව. (බ)

:       0       0

රසික Wednesday, 29 June 2016 07:41 AM

එහෙනම් කාබනික පොහොර නොමිලේ දුන්නනම් හරිනේ, සල්ලි දෙන්නේ නැතුව.. සල්ලි දෙන එකෙන් කොහොමද කියන්නේ ගොවීන් කාබනික පොහොර භාවිතා කරනවා කියලා. (ම)

:       0       0

තිලක් - නුවර Wednesday, 29 June 2016 05:55 PM

මාතෘභූමියට ඔබ සැමදා ආදරය කරන්න. ඔබට කිසිදා වරදින්නේ නැත.

:       0       0

විපුල Wednesday, 29 June 2016 09:30 AM

දැන් ගොවියට කාබනික පොහොරත් රසායනික පොහොරත් යන දෙකම නැහැ.(ම)

:       0       0

දහම් Wednesday, 29 June 2016 04:40 AM

නියම යහපාලනේ! ඡන්දය දුන් කෙනෙක් දැන්නම් හොයාගන්නත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 583 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site