IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොහොර සහනාධාරය ඉල්ලා තේවතු හිමියෝ පාරට බහිති

පොහොර  සහනාධාරය හා තේ දල්ලකට  නිශ්චිත මිලක්  ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක්‍රිඩාංගණයේ සිට  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දක්වා  පාගමනින් පැමිණියේය.

බත්තරමුල්ල අවට  දැඩි වාහන තදබදයක් පවති. 

RDS_7086 RDS_7106 RDS_7187 RDS_7195



අදහස් (0)

පොහොර සහනාධාරය ඉල්ලා තේවතු හිමියෝ පාරට බහිති

මුණසිංහ Thursday, 24 March 2016 06:47 AM

තේ වගාවෙන් ඉවත්වෙලා අපි හේන් වල ගංජා වැවුවා නම් හරි. මෙහෙම ගියොත් එ්ක තමා ඉස්සරහට කරන්න වෙන්නේ (නි)

:       0       0

සුසන්ත Thursday, 24 March 2016 07:02 AM

වෙනස ලැබිල නේද රට වටේම හැම වගාවකම ගොවියන්ට? (බ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 07:22 AM

මේක දැන් යුතුකම් නැති ඉල්ලීම් පමණක් ඇති රටක් වෙලා (නි)

:       0       0

හිමාල් Thursday, 24 March 2016 07:25 AM

ලංකාවේ තේ දළු මිලදී ගන්නේ අමාත්‍යංශයෙන් කියන මිලටමද කියා මට ප්‍රශ්නයක් තිබෙනවා (නි)

:       0       0

රසික Thursday, 24 March 2016 08:20 AM

වවන්නත් සහනාධාර, විකුණන්නත් සහනාධාර. අනේ මන්දා...!! එහෙමත් නැත්නම් ලාභය ගොවියාට, පාඩුව රටට....... (නි)

:       0       0

සුනිල් Thursday, 24 March 2016 10:08 PM

අපි කරගත් දෙයක්. දැන් අපි විඳවනවා. මේවා අපිට හොඳ පාඩම් (නි)

:       0       0

චන්දා Thursday, 24 March 2016 10:14 AM

වෙනස සැපද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site