IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොහොර වවුචර්වල වලංගු කාලය දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (26)  තීරණය කළේය.

ගොවි  සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ඒ   අනුව මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට දිස්ත්‍රික්ක  කිහිපයක ගොවි ජනතාවට  පොහොර මිල දී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මෙම තීරණය ගෙන ඇත.  අම්පාර හා උතුරේ මෙන්ම උතුරු මැද පළාතේත්  ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට යල කන්නයේ අස්වනු නෙලන කාලය බැවින් නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් නැතැයි ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.



අදහස් (0)

පොහොර වවුචර්වල වලංගු කාලය දිගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site