බදුල්ල සොරණතොට තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය කොස්ගොල්ලට ගෙන යෑමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු අද තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹිය.
මේ හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගයේ වාහන තද බදයක් ද ඇති විය.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහින පොළ මාරුවට විරෝධය
චින්තක Saturday, 16 November 2013 06:25 PM
වෙනසක අරුමය! අපේ පහින පොළ තිබෙන තැනවත් අප දන්නේ නැහැ. ඔක්කොම ඊමේල්, ඔන්ලයින්. (නි)