IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පහන් තිරේ තව පොඩ්ඩෙන් මහ විනාශයක් කරයි

මොරටුව රජයේ මහල් නිවාසයේ පළවැනි තට්ටුවේ නිවසක මවක බුදු පහන තබා දොරවසා පන්සල් ගොස් එද්දී කාමරයක් ගිනිගෙන මුළු ගෙයම දුමින් වැසී ඇතැයි පොලිසිය කියයි.

දොර කඩා එහි ඇතුළු වූ පොලිසියට ද එහි කාමර සොයාගත නොහැකි තරමට දුම පිරී තිබිණි. පොලිසිය පවසනුයේ ගින්න හා දුම සෙසු මහල්වලටද පැතිරුනේ නම් මහා ඛේදවාචකයක් සිදුවනු ඇති බවයි.

පොලිසියද ගිනි නිවන හමුදාව ද පැමිණ ගින්න නිවා දැමීය.



අදහස් (0)

පහන් තිරේ තව පොඩ්ඩෙන් මහ විනාශයක් කරයි

ඉනෝකා Friday, 18 March 2016 09:42 PM

නිවසින් පිටවෙනවිට පහන් වාගේම හඳුන්කුරු වැනි දේවල් වුණත් නිවාදමා යන එක තමයි ආරක්ෂාකාරී පිළිවෙත. නමුත් අපේ අය බොහෝ දෙනා දැල්වූ පහන් හෝ හඳුන්කූරු නිවෙන්නට පෙර නිවාදමන්නට අකමැතියි. ආරක්‍ෂිත විධි දන්නා අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

සන්ජේ Friday, 18 March 2016 12:23 PM

බුදු මහිමයෙන් ඕවා ගිනි ගනියිද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site