IMG-LOGO

පුහුණු උණ්ඩයකින් දැරිය රෝහලට

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ 21 වැනිදා සවස 6ට පමණ වෙඩි පුහුණුවක නිරතව සිටි සෙබළකුගේ අවියකින් නිකුත් වූ ටී56 උණ්ඩයක් වැදී මාදුරුඔය ධීවර ගම්මානයේ දැරියක් (12) තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

උණ්ඩය දැියගේ උදරය පසාරු කරගෙන ගොස් ඇති අතර සැත්කමකින් එම උණ්ඩය ඉවත් කැරිණි.

සෙබළු 60 දෙනෙක් පමණ මෙම වෙඩි පුහුණුවීම්වල නිරතව සිටියහ.

 



අදහස් (0)

පුහුණු උණ්ඩයකින් දැරිය රෝහලට

වෙදගේ Thursday, 22 September 2016 09:44 AM

අසරණ ළමයකුගේ උදරයක් ඉලක්කය වුණ එක හරිම භායානකයි තව අඩියක් දෙකක් ඉහළට වැදුනානම් ??? (ම)

:       0       0

රූපවතී Thursday, 22 September 2016 10:18 AM

මේවගේ පුහුණුවීම් වලදී ලෝකේ ..සෑම රටක්ම තෝරාගන්නේ ජනතාවට හානියක් නොවන ,ජනතාව නොගැවසෙන ස්ථානයක් .. ඒ වගේ පුහුණු වීම් වලදී ජනතාවට දැනුම් දෙනවා ඒ ඒරියා එකේ ගැවසීමෙන් වලකින ලෙසට ..?අපේ රටවල අඩු ගානේ ..අනතුරු වෙන්න ඇති ස්ථානයකවත් ඒ සම්බන්ධව මහජනයාට දැනගන්න සලස්වන්නේ නැහැනේ..ඒ ඉතින් ලෝකේ උතුම් රට නිසාවෙනි ...? (බ)

:       0       0

වෙදගේ Thursday, 22 September 2016 06:24 AM

පුහුණුවට භාවිතා කරන්නේ පුස් උණ්ඩ නොවේද? (නි)

:       0       0

සජී Thursday, 22 September 2016 06:36 AM

උතුරේ වුණා නම් ඒකම ඇති විග්නේශ්වරන්ලාට අපේ හමුදාවට එරෙහිව පියවර ගන්න (නි)

:       0       0

අසේල Thursday, 22 September 2016 06:55 AM

පුස් උන්ඩ වලින් වෙඩි තියලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වෙන්න බැහැ වෙදගේ.(හේ)

:       0       0

අසේල Thursday, 22 September 2016 12:15 PM

රටේ අඩුපාඩු ගොඩක් තියෙනවා තමා රූපවති. අපි හිතලා බලමුද අපි විවේචනය කරන්න ගතකරපු කාලය සහ රට වෙනුවෙන් වැඩක් කරන්න ගත කරපු කාල වලින් වැඩි මොකක්ද කියලා. අපේ දුප්පත්කමට හේතුව එතන තියෙනවා (නි)

:       0       0

චමල් Thursday, 22 September 2016 07:36 AM

අනේ මන්ද. ජීව උණ්ඩ වලින් පුහුණු වෙනවා. සමහර විට ඉලක්කෙට වෙඩි තියනවා වෙන්න ඇති . එත් පොඩි ළමයෙක් කොහෙන්ද එතන (හේ)

:       0       0

අනුරාධ Thursday, 22 September 2016 07:42 AM

දරුවාට ඉක්මන් සුවය පතමි. (බ)

:       0       0

අසේල Thursday, 22 September 2016 08:57 AM

වටේටම බෝඩ් ගහලා විතරක් නෙවේ කට්ටියව දැනුවත් කරලයි ඔය වගේ පුහුණු පවත්වන්නේ සිවිල් මිනිස්සුන්ට ඇතුල් වෙන්න තහනම් තැන වලට යන්න එපා කියන්නේ එකයි. දැන් කට්ටිය කියයිද දන්නේ නෑ හමුදා පුහුණුවීම් නවත්තන්න කියලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site