පුහුණු වෙමින් සිටි මිග් 27 ප්‍රහාරක ජෙට් යානයක් දුම්මලසූරියේදී කඩා වැටුණු බව ගුවන් හමුදා ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පැවැසීය. නියමුවා ස්වයංක්‍රීයව පැරෂුටයකින් ඉවතට පැණ ඇති බව මුලින් ලැබුණු වාර්තාවලින් කියවෙන බවද ඔහු සඳහන් කළේය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පුහුණුවට ගිය යානයක් කඩා වැටිලා
සම්පත් Monday, 13 February 2012 02:25 PM
අයියෝ සල්ලි..
ලාල් මිල්ටන් Monday, 13 February 2012 03:17 PM
ප්‍රතිචාර එවල වැඩක් නැහැ මේගේ දේට..
දුමිත් Monday, 13 February 2012 03:22 PM
අපරාදෙ මහජන සල්ලි..