IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

මෙසේ පක්ෂ සාමාජිකත්වය  අත්හිටුවා ඇත්තේ අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්  චන්ද්‍රසේන රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීනී  පවිත්‍රා වන්නිආරච්චි සහ  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  යන මහත්ම මහත්මීන්ගේය.

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජනපේරමණ පවසයි.

පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව  විධායක සභාව  සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධුරයද අත්හිටුවා ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.



අදහස් (9)

පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

nanda Friday, 20 September 2024 07:21 PM

කුණු කටවල්වල ඵලවිපාක...

:       5       38

Prabha Friday, 20 September 2024 07:24 PM

කොහොමත් හෙටින් පස්සේ මෙයාලගේ කාලෙ ඉවරයි.

:       6       38

ගමේ එකාලා Friday, 20 September 2024 07:41 PM

හොරාකාලා රටිනුත් පැනපු පොහොට්ටුවේ සභාපති මොළහතාට මොකද වෙන්නේ?

:       5       36

Priyantha Dissanayake Friday, 20 September 2024 08:48 PM

"අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රි" එහෙම කෙනෙකුත් ඉඳලනේ...!

:       2       25

Dasa P Friday, 20 September 2024 09:45 PM

ඉතිහාසයේ කුනු බක්කියට යන කුනු ගොඩවල්

:       0       0

Dasa P Friday, 20 September 2024 09:48 PM

රනිල් කරපු එක හොද වැඩක් තමයි එහෙට මොහෙට පැනපු කුනු ගොඩවල් වලට යන එන මං නැති කල එක

:       0       0

Swene Saturday, 21 September 2024 03:36 AM

ඔහොම හරි ඔය පක්ෂ ශුද්ධ වුනොත් හොඳයි.

:       0       4

siri Saturday, 21 September 2024 04:37 AM

මුන්ගේ ජනපියවත්යට නෙමෙයි ආවේ මහින්දගේ නමෙන්ආවේ දැන ජන්දේ ගන්නේ හැටි බලාගෙන පුළුවන්

:       0       2

sam Saturday, 21 September 2024 06:15 AM

මේ හොරුත් එක්ක ගිය අනිත් හොරුට මොකද වුනේ ඉතිව් ඔයි ඔය පොහොට්ටු වේ ලොක්කන්ගේ පටන් ඔක්කෝම හොරුනේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site