IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන් වේ

(අජන්ත කුමාර අගලකඩ)

යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර,පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.

මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබීය.

 



අදහස් (8)

පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන් වේ

සමන්ත Saturday, 29 April 2023 11:20 PM

සමන්ත පොහොට්ටු මන්ත්‍රී මැරයින්ට දිය යුත්තේ කැබිනට් ඇමැතිකම් නොව කරනලද හොරකම් සහ අපරාධ වෙනුවෙන් දැඩි සිරදඬුවම්ය. ප්‍රජා අයිතිය අහෝසි කළයුතු හොරුන් පිරිසක් විසින් රටත්, ජනතාවත් පාවිච්ච් කරන අයුරු අපුරුබව පෙනේ. විසඳුම් සොයා ජනතාව වෙතට බලය පැවරිය යුතුයි.

:       0       5

Perera Sunday, 30 April 2023 12:56 AM

ඔය කට්ටියගෙන් වැඩිදෙනා රටට කිසිම වැඩක් නැති අපතයින්...

:       1       1

Prabha Sunday, 30 April 2023 10:15 AM

මේ අය තාම රනිල් කවුද කියලා අඳුරන්නේ නෑ.

:       1       2

දියවන්නාවේ කිබුලා Sunday, 30 April 2023 10:16 AM

කාලකන්නි හැත්ත. ඔවුන්ට ඕනෑ පට්ටම්. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නවා. ඒත් ඔවුන්ට ඕනෑ පට්ටම්. අපේ සල්ලිවලින් සැප ගන්න ලැජ්ජාවක් නැතිද?

:       1       2

චමින්ද Sunday, 30 April 2023 10:47 AM

පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තුව ඉටුවුණොත් සමස්ථ ලංකාවේ ජනතා බලාපොරොත්තු සුන්වෙනවා.. ඒ නිසා වඩාත් වටිනා දෙයක් කළොත් ඉතාමත් හොඳයි...!

:       1       2

Liyanage Sunday, 30 April 2023 02:02 PM

හොරා කෑමට බනින්නේ පොහොට්ටුවේ අපතයින්...

:       2       4

fairoos Sunday, 30 April 2023 04:38 PM

අනේ පව්... තවත් හොරා කන්නද බලා ඉන්නේ...?

:       1       4

BamunuarachchiMonday, 01 May 2023 07:39 AM

ඝෝඨාභය නැති උනානට මේක සිංහල බෞද්දයින්ගේ ආණ්ඩුවක් කියලා එයා දීපු පණිවිඩය පවතින ආණඩුව ඇතුලේ කැරකෙනවා.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 175 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 744 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site