IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පීසී විහින් අමාරුවේ වැටේ

නුගේගොඩ  රූපලාවන්‍යගාරයක සේවිකාවගේ  ජංගම දුරකතනයක් පැහැරගත්  බව කියන නවගමුව  පොලීසියේ කොස්තාපල්වරයකු  කොහුවලදී  අත්අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (0)

පීසී විහින් අමාරුවේ වැටේ

චන්ද්‍රා වීරසිංහ Monday, 05 May 2014 12:58 AM

අනේ රාලහාමි , ඉල්ලන් කන්නේ මොකටද? දැන් ඉතින් උසාවියේදී කියන්න'' මම ඕක ගත්තේ විහිලුවටනේ ළමයෝ '' කියල !! (දී)

:       0       0

භානු Monday, 05 May 2014 12:17 PM

ජංගම දුරකතනයේ අනන්‍යතාව පරික්ෂා කරන්න ගත්ත වෙන්නැති. අපේ රාළහාමිලා නීතිවිරෝධී වැඩ කරාවිද ? (දී)

:       0       0

දර්ශන නවරත්න Monday, 05 May 2014 01:02 PM

වැටිලා තිබිලා ගත්තාද දන්නේ නැ (දී)

:       0       0

දයා අලහකෝන් Monday, 05 May 2014 02:32 PM

පී.සී. රාළහාමි කෙනෙක් නම් මෙච්චරම බාල වැඩක් කරයිද? (ස)

:       0       0

ඉසුරන්දි Monday, 05 May 2014 08:54 AM

අන්සතු දේ කඩා වඩා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. (ස)

:       0       0

අල්විස් Sunday, 04 May 2014 08:22 PM

ඔහෙප්පලයන්. මේකටත් පඩිය මදි නිසා වෙනත් මගක් සොයා ගිය ගමනක් කියල කවුරු හරි කියනවා නම් අපිට ඉතින් කතාවක් නැහැ.(ස)

:       0       0

අමායා Monday, 05 May 2014 05:08 PM

වැටිලා තිබිලා අහුලා ගත්තේ ..... ‍ ඔයාගෙ නම් ඔයා ගන්න..... හොඳ නැහැ නෙවැ දොස් කියන්න... (නි)

:       0       0

නිලන්ති Monday, 05 May 2014 10:37 AM

තණ්හාය ජායතී සෝඛෝ. (නදී)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 11:26 AM

සෙල්ලම් ෆෝන් එකක්ද දන්නෑ. (ස)

:       0       0

ගන්දර සයිමොන් Sunday, 04 May 2014 09:49 PM

පොලිසියත් මෙහෙමනම් හොරුන් කොහොම වේද ? මෙයාට පඩිය මදි නොවේ . ටෙලෙෆොන් එකතු කරනවා වෙන්න පුළුවන් (දී)

:       0       0

හේරත් Monday, 05 May 2014 11:53 AM

උසාවියෙදි කියන්න සෙල්ලන් එකක් කියලා.(නදී)

:       0       0

ගුණේ Sunday, 04 May 2014 10:02 PM

රූපලාවන සේවිකාවගේ ජංගම දුරකතනයේ නීති විරෝදී අසබ්‍ය දේවල් තියෙනවද බලන්න දුරකතනය අත්අඩංගුවට ගත්ත වෙන්න බැරිද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site