IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පස් වැනි වරත් නිදානේ ගන්න බැරිවේ

කරුවලගස්වැව රදවිගම පස් වැනි වරටත් නිදන් හැරීමට ගිය නව දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ පිරිස අතර බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධරයකු ද සිටිතියි කියති.

ගල් තහඩු කිහිපයක් ඉවත් කැර මේ පිරිස නිදන් හාරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

_____--_____-______-________-2014-10-13--(2) _____--_____-______-________-2014-10-13--(3) _____--_____-______-________-2014-10-13--(4) _____--_____-______-________-2014-10-13--(5) _____--_____-______-________-2014-10-13--(6) _____--_____-______-________-2014-10-13--(7) _____--_____-______-________-2014-10-13--(11) _____--_____-______-________-2014-10-13--(18) _____--_____-______-________-2014-10-13--(21)

ඡායාරූප රෝවන් පෙරේරා

 

 

 



අදහස් (0)

පස් වැනි වරත් නිදානේ ගන්න බැරිවේ

සුරාජ් Monday, 13 October 2014 10:26 AM

දැන් නිදානේ ලඟටම හරලා අැත්තේ හය වැනියට ලෙසි.(හේ)

:       0       0

සනත් Monday, 13 October 2014 04:30 AM

හැබැයි හයවැනි වරට යන අය අත්අඩංගුවට ගන්න නම් මට හිතෙන හැටියට ටිකක් අමාරු වෙයි. (නි)

:       0       0

සේන Monday, 13 October 2014 04:43 AM

සනත් හරි කියලා මටත් හිතෙනවා (නි)

:       0       0

කුමාර් Monday, 13 October 2014 11:36 AM

මම මුලින් හිතුවේ රාළහාමිලා ලොකු තොයිලයක් නටන්න හදනවා කියලා (නි)

:       0       0

විමල් Tuesday, 14 October 2014 04:01 PM

මමනම් හිතන්නේ 6වෙනි වතාව කියන එකක් නැතිවෙයි.(හේ)

:       0       0

ටානියා Tuesday, 14 October 2014 04:12 PM

බලමු හයවැනි වරවත් උස්සාහ කරලා (නි)

:       0       0

මොහාන් Monday, 13 October 2014 05:54 AM

පොලිසියට ජය වේවා! (නි)

:       0       0

ෆාරු Monday, 13 October 2014 06:03 AM

කරුණු කාරණා හරිහැටි නොදැන නිධන් ගන්න ගිහින් නිකම් අමාරුවේ වැටෙනවා (නි)

:       0       0

අමිල Monday, 13 October 2014 07:11 AM

ඔන්න ඔහේ ගන්න දුන්නා නම් ඉවරයි එක අතකට (නි)

:       0       0

කුමාර Monday, 13 October 2014 09:00 AM

මෙතරමි සුපිරි රටේ මොකටද මිනිස්සු ගල්ගොඩවල් හාර හාර දුක් විදින්නෙ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site