වෙන්ඩින් මැෂිමක් කියන්නෙ බීම ජාති, රසකැවිලි සල්ලි දාලා ගන්න පුළුවන් මැෂිමක් වුණාට කවදාවත් ඒ මැෂිමකින් ඒ වෙලාවෙ හදපු පීසා ගන්න පුළුවන් කියලා කවුරුත් හිතන්නෙ නැතුව ඇති. මේ වීඩියෝවෙ තියෙන්නෙ ඒ විදියෙ වැඩක්. මේ පළවැනි පීසා වෙන්ඩින් මැෂිම. තියෙන්නෙ ඇමෙරිකාවෙ ඔහායෝ වල. පීසා හැත්තෑවක් ලෑස්ති කරගෙන ඉඳලා ඕන වෙලාවට දෙන්න මේ මැෂිමට පුළුවන්ලු.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පීසා වෙන්ඩින් මැෂිමක්