මොණරාගල නක්කල පෙරප්පහුව පංසල පාරේ විශාල ට්‍රක් රථවලින් පස් ප්‍රවාහනය කිරීමෙන් පාර කැඩී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු ඊයේ උද්ඝෝෂණයක් කළහ.
කිලෝ මීටර පහක් පමණ දිගැති මෙම පාර දෙපස ගම්වල පවුල් 450ක් පමණ ජීවත් වෙති.
දැනටම පාරේ ඇතැම් කොන්ක්‍රීට් කළ තැන් කඩා ඇතැයි ඉතා අමාරුවෙන් හදා ගත් පාර කැඩී යෑමට ඉඩ දිය නොහැකි බවත් ඔවුහු කියති.
පස් ලොරි පන්සියයක් පමණ ඇදීමට ඉඩ ඇති බව කියන ගැමියෝ එතරම් වාර ගණනක් පාරෙන් ගමන් කළහොත් පාර මුළු මනින්ම විනාශ වී යතියි ද පවසති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් ලොරි ගියොත් පාර ඉවරයි
උපාලි Wednesday, 29 May 2013 07:38 AM
ඔය පැත්තේ නැද්ද ප්‍රාදේශීය සභා කියල ජාතියක්? තියෙනවා නම් ඒවායේ ඉන්නේ කොළඹින් එහෙම ගෙනත් දාපු කට්ටියක්ද? නැත්නම් ඔය උද්ගෝෂණය කරන අය විසින්ම පත්කරලා ඇරපු කට්ටියක්ද? (නි)
දයා අළහකෝන් Tuesday, 28 May 2013 04:04 PM
විකල්ප මාර්ගයක් නැත්නම් ඉතින් වෙන කොහෙන් යන්නද? (නි)