කඳුළුගෑස් ජල හා බැටන් ප‍්‍රහාරවලින් පසුව විසිරී ගොස් යළි එක් රැස්වූ ජවිපෙය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පාරක රැස්වීමක් පැවැත්වීය. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුයේ පොලිස් මර්දනයෙන් තම උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි. වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු සටන් කරන බවද ඔහු කීවේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පසු නොබසින බව ටිල්වින් කියයි
මංගලිකා Wednesday, 15 February 2012 06:14 PM
වැඩකරන ජනතාවට සුභ අනාගතයක්..
ගුණා Wednesday, 15 February 2012 08:53 PM
ටිල්වින් මහත්තය උද්ඝෝෂණ නතර කරල රටට වැඩක් කලානම් නරකද?
රුමේෂ් Thursday, 16 February 2012 03:05 AM
රටට වැඩක් කරන්න පුලුවන් තත්ත්වයක් දැන් විපක්ෂයට තියනවද?
චන්දන Thursday, 16 February 2012 06:45 AM
මෙයාල කවද්ද රටට වැඩ කළේ?
මිණි Thursday, 16 February 2012 09:01 AM
රටේ පාලකයන්ට තේරෙන්නෙ නැද්ද ජනතාව දුක්විඳින බව. ජනතාවගේ දුක තේරුම්ගත්තනම් මෙහෙම උද්ඝෝෂණ, වැඩවර්ජන කරන්න වෙන්නේ නැහැ.
පසන් Thursday, 16 February 2012 01:06 PM
ඒක තමයි එයාලා දන්න එකම දේ කළේ..
වැඩකරන ජනතාව Thursday, 16 February 2012 02:19 PM
වැඩකරන ජනතාවට සුභ අනාගතයක්..
ලලිත් Thursday, 16 February 2012 04:46 PM
තලු මර මර රස විඳින්න ජවිපෙට හොඳ විෂයක් කාලෙකින් හම්බවෙලා, රටට යහපතක් කෙසේවෙතත් උද්ඝෝෂණ, රැස්වීම්, මිනිසුන් උසිගැන්වීම්, වලට නොගියොත් තමයි පුදුමේ.