IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පස් දෙනෙක් ගස්

2000 ඔක්තෝබර 31 වැනි දා ලිදුල ගල්කඩ වත්තේ නිවසක පදිංචිව සිටි සෙල්ලයියා සුප්පයියා මරා දමා ඔහුගේ බිරියට පහර දුන් පස් දෙනකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක මහතා අද (24) මරණ දඬුවම නියම කළේය.

ඊචන්ද්‍රෙස්කර වේලු පිල්ලේ, පෙරුමාල් මයිල්වාගනම්, පෙරුමාල් ලෙච්චුමන්, පෙරුමාල් සංගම්, රාජේන්ද්‍රන් ගුණසේකරන් නොහොත් සෙට්ටි එලෙස මරණ දඬුවම ලැබූහ. ඔවුහු ඥාතීහුය.

අධිචෝදනා ලැබ සිටි පෙරුමාල් රාජේන්ද්‍රදන්,  අප්පු කාලි මුත්තු සහ රජේන්ද්‍රන් ප්‍රභාකරන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

පරණ කෝන්තරයකට ඝාතනය සිදු කළ බව නඩු විභාගයේ දී කියැවිණි.



අදහස් (0)

පස් දෙනෙක් ගස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site