IMG-LOGO

පුසා ගුවන් යානයක් නතර කරයි

කූඩුවෙන් පැන නියමු කුටියට වැදුණු බළලෙක් කැනඩා ගුවන් යානයක් පැය ගණනක් පමා කළේය. කැනඩාවේ හැලිපැක්ස් ගුවන්තොටේ සිට ටොරෙනටෝ නුවර බලා පියාසර කිරීමට සියල්ල සූදනම් කැර තිබිය දී ගුවන් යානයේ අමුත්තකු සැඟැවී සිටිතියි නියමුවෝ වාර්තා කළහ. රිපල්ස් නම් මේ බළලා සිය හාම්පුතාවන කයිල් වෝකන්ට්ස් සමග ගුවන් යානයට ආවේ කූඩුවකිනි. එහි දී බළලා කූඩුවෙන් පැන නියමු කුටියට රිංගා එහි සැඟවී ඇත. බළලා කලබල වීම වැළැක්වීම සඳහා ගුවන් යානයේ සියලුම විදුලි පහන් නිවා ඇන්ජින් ද නවතා දැමිණි. ආසනය යට රැඳවන කූඩුවක රුගෙන යා හැකි කුඩා සතුනට කැනඩා ගුවන් සේවය අවසර දෙයි. වීඩියෝ බලන්න Click Here



අදහස් (0)

පුසා ගුවන් යානයක් නතර කරයි

chmi Friday, 03 February 2012 02:15 PM

පූසෙක් ගිය උඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 216 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1713 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site