IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පස් කපන යන්ත්‍රයක් ගිනි ගනී

පානදුර හොරණ මාර්ගයේ  ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී පස් කපන යන්ත්‍රයක්  ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි. 

එ් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව පොලිසිය පවසයි. යන්ත්‍රයේ යටින් ගින්නක් ඇතිව ඇති බව පාරේ යන අය එහි රියදුරුට දැන්වීමෙන් පසු ඔහු ගින්න නිවීම සඳහා වතුර රැගෙන ඒමට අසල ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ පස් කපන යන්ත්‍රය සම්පූර්ණයෙන් ගිනි ගෙන ඇතැයි කියති.

DSC08372[1] DSC08389[1] DSC08402[2]

JCB_201631409



අදහස් (0)

පස් කපන යන්ත්‍රයක් ගිනි ගනී

වරුණ Monday, 14 March 2016 08:43 AM

හොද වෙලාවට ෂෙඩ් එකට ඇවුලුනේ නැත්තේ (බ)

:       0       0

සෑම් Monday, 14 March 2016 08:58 AM

ඥානවන්ත රියදුරෙක්. ගිනිගන්නා රථයක් නැවත්වීමට ඉතාම සුදුසු තැන පැට්‍රොල් ෂෙඩ් එකක් ළඟයි . ඇතුලටම ගිහින් නැවත්තුවානම් මීටත් වඩා හොඳයි (බ)

:       0       0

නිපුණ Monday, 14 March 2016 10:55 AM

රියැදුර නිවැරදියි. ඔහු රථය පිරවුම් හල තුලට ධාවනය නොකර පාරේ නවත්වා. ගිනිනිවීමේ උපකරණ පවතින තැනකට ගොස් ඇත. (ර)

:       0       0

එරික් Monday, 14 March 2016 01:37 PM

සෑම් කටේ මසුරන් දාන්න වටිනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site