
(ප්‍රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ විශාල පස්කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඒ අසල නවතා තබා ලොරි රථ දෙකකට , කැබ් රථයකට බරපතළ ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ අඩි 150ක් පමණ උසින් පිහිටි පස් කන්දක් එක්වරම මෙසේ ගොඩනැගිල්ල මතට කඩා වැටී ඇති අතර , ඒ සමගම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඒ අසල නවතා තිබූ ලොරිරථ දෙකක ට ,කැබ් රථයක ට අලාභහානි වී ඇති බවත් පොලිසිය සදහන් කළේය .
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් කිසිවකුට හෝ කිසිදු අනතුරක් සිදු වී නැතැයි පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්ද ගොඩනැගිල්ල බිමට සමතලා කරයි