2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීසී අනතුරින් මරුට
තුෂාර Monday, 12 January 2015 05:26 AM
නිවන් සුව පතමි! (නි)
තරංගා Monday, 12 January 2015 05:36 AM
මේ අනතුර වෙලා තියෙන්නේ මහරගම සිට නුගේගොඩ දෙසට ධාවනය වුන මැකෝ සමග ගිය පෙරගමන් රථය හරහා කාන්තාවක් පදවන වෑන් එකක් දැමීම නිසා. එක රාළහාමි කෙනෙක් මරණයට පත්වෙලා. දෙදරු පියෙක්. වයස අවුරුදු 28 යි. අනෙක් රාළහාමිටත් බරපතල වේ. (ස)
ගමගේ Monday, 12 January 2015 09:52 AM
තරංගා මියගිය නිළධාරියා දෙදරු පියෙක් නොවන අතර විවාහක අයෙකි නිළධාරියාගේ බිරිදට දරුවෙක් ලැබිමට ඇත. (අ)